News

ජනාධිපති සිනමා සම්මාන උළෙල - 2017

සමිමාන ලාභීන් :-

  • හොඳම චිත්‍රපටය - මොහොමඩ් ඇඩම් අලී (ඔබ නැතිව ඔබ එක්ක)
  • හොඳම අධ්‍යක්ෂණය - ප්‍රසන්න විතානගේ (ඔබ නැතිව ඔබ එක්ක)
  • හොඳම නළුවා - ශ්‍යාම් ප්‍රනාන්දු (ඔබ නැතිව ඔබ එක්ක)
  • හොඳම නිළිය - අංජලී පටෙල් (ඔබ නැතිව ඔබ එක්ක)
  • හොඳම තිර රචනය - ප්‍රසන්න විතානගේ (ඔබ නැතිව ඔබ එක්ක)
  • හොඳම සංගීත අධ්‍යක්ෂණය - ලක්ෂ්මන් ජොශප් ඩී. සේරම් මහතා (ඔබ නැතිව ඔබ එක්ක)
  • හොඳම කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය(ඇඩ්‍රස් නෑ)
  • හොඳම සංස්කරණය - ශේකර් ප්‍රසාද් (ඔබ නැතිව ඔබ එක්ක)
  • හොඳම සහය නළුවා - ජයලත් මනෝරත්න (හෝ ගානා පොකුණ)
  • හොඳම සහය නිළිය - දමිතා අබේරත්න (ප්‍රවේගය)
  • හොඳම ශබ්ද සැලසුම් ශිල්පී - තපස් නායක් (ඔබ නැතිව ඔබ එක්ක)
  • හොඳම කලා අධ්‍යක්ෂ - මංජුල අයගම (හෝ ගානා පොකුණ)
  • හොඳම වේශ නිරූපණ ශිල්පී (අංග රචනය) - හර්ෂ මංජුල (ඇඩ්‍රස් නෑ)
  • හොඳම ගීත රචක - පල්ලේගම හේමරතන හිමි (මහරජ ගැමුණු)
  • හොඳම පසුබිම් ගායකයා - අමිල පෙරේරා (සිනහව අතරින්)
  • හොඳම පසුබිම් ගායිකාව - නිරෝෂා විරාජිනී (සිනහව අතරින්)
  • හොඳම ගීතය - දිනේෂ් සුභසිංහ (හෝ ගානා පොකුණ)
  • හොඳම නැගී එන නිළිය - අනසුයා සුභසිංහ (හෝ ගානා පොකුණ)
  • හොඳම නැගී එන නළුවා - හේමාල් රණසිංහ (ප්‍රවේගය)
  • උපරිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලද සිනමා පටය 2015 - මහරජ ගැමුණු
  • විශේෂ ජූරි සම්මානය - කෞශල්‍යා ප්‍රනාන්දු (බොරදිය පොකුණ)

 

  • විශේෂ කුසලතා සඳහා සම්මාන 7
  1. “ මේ වගේ ආදරයක් ” චිත්‍රපටයෙහි රංගනය වෙනුවෙන්, දිනක්ෂී ප්‍රියසාද්
  2.  “ හෝ ගානා පොකුණ ” චිත්‍රපටයෙහි රංගනය වෙනුවෙන් ;

            සෙනිත් සත්විරු වල්පිටගමගේ

            සත්සර සවන් ජයසූරිය

            සෙනිත දිනිත් ගුණසිංහ

            නෙත්ප්‍රිය මනුභාෂිත රණවකආරච්චිගේ

            තිශාක්‍ය සංකලන කුමාරතුංග

  3. ඇඩ්‍රස් නෑ ” චිත්‍රපටයෙහි රංගනය වෙනුවෙන් - ප්‍රවීන් සංදීප්

 

  • ස්වර්ණ සිංහ සම්මානලාභීන්
  1. නන්දා මාලනී
  2. වසන්ත ඔබේසේකර
  3. ස්වර්ණා මල්ලවාරච්චි
  4. ඩොනල්ඩ් කරුණාරත්න
  5. ධර්මසිරි බණ්ඩාරනායක
  6. අනෝජා වීරසිංහ
  • පුරෝගාමී සම්මානලාභීන්
  1. තිස්ස ලියනසූරිය
  2. ආතර් යූ. අමරසේන
  3. කේ. පී. කේ බාලසිංහම්
  4. ඩෙරික් ප්‍රනාන්දු 
  5. ඒ. ඩී රංජිත් කුමාර
  6. මහාචාර්ය සුනිල් ආරියරත්න
  7. චන්ද්‍රා කේ. කළුආරච්චි
  8. සුනිල් මිහිඳුකුල
  9. ගාමිණී වේරගම

 

06-04-2017

Copyrights @ National Film Corporation Of Sri Lanka - 2017

National Film Corporation of Sri Lanka,
303, Bauddhaloka Mawatha, Colombo 07, Sri Lanka

Fax : +94 -112584623, +94 -112588773,
+94 -112585526

E-mail : filmcorp@sltnet.lk