News

මාර්තු 29 වන දින සිට අප්‍රේල් 02 දින දක්වා ත්‍රීකුණාමලය මැක්හෙයිෂර් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන යොවුන් පුරය

2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව මගින් ඉදිරිපත් කරනු ලැබූ සිනමා අධ්‍යාපනික ප්‍රදර්ශන කුටිය සිනමා ඉතිහාසය, සිනමා තාක්ෂණය හා සිනමා සංස්කෘතිය පිළිබඳව ශ්‍රව්‍ය දෘෂ්‍ය දැනුවත් කිරීම් මෙහි අන්තර්ගතය.

30-03-2017

Copyrights @ National Film Corporation Of Sri Lanka - 2017

National Film Corporation of Sri Lanka,
303, Bauddhaloka Mawatha, Colombo 07, Sri Lanka

Fax : +94 -112584623, +94 -112588773,
+94 -112585526

E-mail : filmcorp@sltnet.lk