News

ජනාධිපති සිනමා සම්මාන උළෙල 2017 නැරඹීම සඳහා ආරාධනාපත් ලද ජයග්‍රාහකයින්ගේ නම්

අප වෙබ් අඩවිය මගින් අසන ලද පැනයට නිවරදි පිලිතුරු දී ජනාධිපති සිනමා සම්මාන උළෙල 2017 නැරඹීම සඳහා ආරාධනාපත් ලද ජයග්‍රාහකයන් 5 දෙනෙකු කුසපත් ඇදීමක් මගින් තෝරා ගන්නා ලදි.

  1. සජිත් යහම්පත් මහතා - රාගම
  2. තිසර ගන්ගෙදර මහතා - කඩවත
  3. දුලන්ක දේවේන්ද්‍ර මහතා - මොරටුව
  4. සචිත් ප්‍රේමරත්න මහතා - පන්නිපිටිය
  5. ගයාන් ජයතුංග මහතා - ගාල්ල

28 March 2017

Copyrights @ National Film Corporation Of Sri Lanka - 2017

National Film Corporation of Sri Lanka,
303, Bauddhaloka Mawatha, Colombo 07, Sri Lanka

Fax : +94 -112584623, +94 -112588773,
+94 -112585526

E-mail : filmcorp@sltnet.lk