News

රේඛාව චිත්‍රපටයේ සංරක්ෂණය කරන ලද DCP පිටපත කොළඹ - රීගල් සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය වෙියි

රේඛාව චිත්‍රපටයට ප්‍රදර්ශනය කර වසර 60 ක් පිරීම නිමිත්තෙන් රේඛාව චිත්‍රපටයේ සංරක්ෂිත DCP පිටපත 2017 ජනවාරි මස 29 වන දින කොළඹ රීගල් සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කරන ලදි.

මෙම අවස්ථාවට අගමැතිතුමා, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා, සුනේත්‍රා පීරිස් මහත්මිය, චිත්‍රපට සංස්ථා සභාපතිතුමා අැතුළු සිනමා ක්ෂේත්‍රයේ බොහෝ පිරිසක් සහභාගී විය.

23 January 2017

Copyrights @ National Film Corporation Of Sri Lanka - 2017

National Film Corporation of Sri Lanka,
303, Bauddhaloka Mawatha, Colombo 07, Sri Lanka

Fax : +94 -112584623, +94 -112588773,
+94 -112585526

E-mail : filmcorp@sltnet.lk