News

අලෝකෝ උදපාදි චිත‍්‍රපටයේ මංගල දැක්ම

70 වසරක් සපිරුනු සිංහල සිනමා ඉතිහාසයේ සුවිශේෂී සංන්ධිස්ථානයක් සනිටුහන් කරමින් හා අදායම් වාර්ථා බිදහෙලම්න් මේදිනවල තිරගත වන අලෝකෝ උදපාදි චිත‍්‍රපටයේ සුවිශේෂි මංගල දැක්ම  2017 ජනවාරි මස 20 වන දින  අතිගරු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සහ මල්වතු  අස්ගිරි දෙපාර්ශවයේ අතිපුජනීය  අනුනායක නායක හිමිවරුන්ගේද කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරු තුමානන් ඇතුළු දමිළ හින්දු හා ඉස්ලාමිය පුජකතුමානන්ලාගේ සභාගිත්වයෙන් හා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අකාරයෙන්  සිදු කරන ලද අතර ඊට සමගාමිව  තවත් මංගල දර්ශනයක් වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේදි ඊ.එ්.පි එදිරිසිංහ සමුහ ව්‍යාපාරයේ සභාපති මනෝ තිත්තවැල්ල මහතා ඇතුළු අධ්‍යක්ෂ මන්ඩලයෙත් චිත‍්‍රපටයට දායකත්වය සැපයු නළුනිළියන් ඇතුළු තාක්ෂණික ශිල්පීන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වින. 

 

22 Jauary 2017

Copyrights @ National Film Corporation Of Sri Lanka - 2017

National Film Corporation of Sri Lanka,
303, Bauddhaloka Mawatha, Colombo 07, Sri Lanka

Fax : +94 -112584623, +94 -112588773,
+94 -112585526

E-mail : filmcorp@sltnet.lk